මුහුදේ ත්‍රිවිල් පදින අපේ රටේ කොල්ලෝ ත්‍රීවිල් එක හදපු ඉන්දියාවත් පුදුම කරවයි

197 Views

naifm.
Published 11 months ago

කාලයෙන් කාලයට අපේ රටෙන් විවිධ දක්ෂයින් බිහිවෙනවා. අද අපි කියන්න යන්නෙත් ඒ වගේ සුපිරි වැඩ්ඩො සෙට් එකක් ගැනයි. අපි හීනෙකින්වත් හිතුවද මුහුද මැදට ත්‍රීවීල් එකකින් යන්න? නෑ නේද? ත්‍රීවිල් එක හදපු ඉන්දියාවවත් නොහිතපු වැඩක් අපේ රටේ කොල්ලෝ සෙට් එකක් කරලා තියනවා අපිට දැනගන්නට ලැබුනා. මේ ඡායරූප පෙළ මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ගින්නක් සේ පැතිරයමින් පවතිනවා. ඇත්තටම මේ සුපිරි වැඩේ කරපු කොල්ලෝ සෙට් එකනම් අපිට හොයාගන්න බැරිවුනා එත් අපිට මේ ඡායරූප පෙළ අන්තර්ජාලයෙන් සොයාගන්නට හැකිවුණා මෙන්න බලන්නකෝ විස්තරේ

0 Comments

Please login to comment